වව්නියාව මාරාන්තික උපවාසයට සහාය පළ කරමින් ත්‍රීරෝද රථ රියදුරන් පාගමනක.. –
අතුරුදන්වූවන්ගේ ඥාතින් විසින් වව්නියාවේ පවත්වාගෙන යන මාරාන්තික උපවාසයට සහාය පළ කිරීමේ අයුරින් වව්නියාව ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමය ද අද පාගමනක් සංවිධානය කර තිබුණි. වව්නියාව ජනාවාස ප්‍රදේශයේ සිට අද පෙරවරුවේ ආරම්භ වූ ඉකුත් පාගමන වව්නියාව නගරයට පැමිණ එතැන් සිට උපවාසය පවත්වාගෙන යන ප්‍රධාන තැපැල් කාර්‍යාලය අසලට පැමිණියේය.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed